කම්කරුවාගේ යහපතට කම්කරු නීතිය වෙනස් කරනවා

දැනට පවතින කම්කරු නීතියේ පවතින ගැටලු ප්‍රශ්න හදුනාගෙන, ඩිජිටල් වැඩ ලෝකයට ගැලපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා සියලුම පාර්ශවල අදහස් ලබාගැනීම සදහා පුළුල් වේදිකාවක් සකස් කර ඇති බවත්, ඕනෑම අයෙක්ට මෙම වේදිකාවට පැමිණ අදහස් දැක්විය හැකි බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය. නව කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන …

කම්කරුවාගේ යහපතට කම්කරු නීතිය වෙනස් කරනවා Read More »