තිලංග පන්නන්නැයි මෛත්‍රීට බලපෑම්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධුරයෙන් ඉවත් කරනා මෙන් එම සංධානයේ බහුතර බලය හිමි ශ්‍රී ලනිපයේ මන්ත්‍රීවරු ශ්‍රීලනිපයේ සභාපති මෛත්‍රිපාල සිරිසේනට බලපෑම් කරනා බව වාර්තා වේ . මෙ වනවිටත් තිලංග සුමතිපාල එක්සත් ලංකා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයේ කටයුතු කිරීමට එරෙහිව එහි හිටපු මහලේකම් මහින්ද අමරවීර අධිකරණයේ නඩුවක් පවරා …

තිලංග පන්නන්නැයි මෛත්‍රීට බලපෑම්. Read More »