ඔබ තරග කළ යුත්තේ මිතුරා සමග නොව ඔබ සමගමයි
වෛද්‍ය සමන් වීරසිංහ පදනමෙන් පිරිනමන ශිෂ්‍යත්ව ප්‍රදානය- 2023 මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේ දී පසුගිය (27) පැවැත්විණි. ආර්ථික අපහසුතා හේතුවෙන් දිරියක් අවැසි දරුවන් වෙනුවෙන් 2007 වසරේ පටන් අධ්‍යාපන ශිෂ්‍යත්ව 600ක් පමණ ලබා දී ඇති වෛද්‍ය සමන් වීරසිංහ පදනම මෙවර ඒ සඳහා සිසුන් 25 දෙනෙක් තෝරාගෙන තිබිණි.ඔවුන් සඳහා අඛණ්ඩව වසර දෙකක ශිෂ්‍යාධාර වැඩසටහන ක්‍රියාත්මක ය. මෙම ශිෂ්‍යත්ව …