ඊශ්‍රායල් – හමාස් යුද්ධයට ”මැක්ඩොනල්ඩ්ස්” පැටලේ.

ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර පැන නැගී ඇති යුද්ධයට ඇමරිකාව කේන්ද්‍රකරගත් බහු ජාතික සමාගමක් වන මැක්ඩොනල්ඩ්ස් ආයතනයද පැටලී ඇති බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි. මැක්ඩොනල්ඩ්ස් ව්‍යාපාරික ජාලයේ ඊශ්‍රායල් මෙහෙයුම්කරුවන් විසින් ඊශ්‍රායල් හමුදා සාමාජිකයන් ඉලක්ක කර විශේෂ වට්ටම් සහිත පැකේජ හඳුන්වා දී ඇති අතර, ඔක්තෝබර් 7 වනදා හමාස්වරුන්ගේ අනපේක්ෂිත ප්‍රහාරය ආරම්භවූ දිනයේ සිට මේවන තෙක් …

ඊශ්‍රායල් – හමාස් යුද්ධයට ”මැක්ඩොනල්ඩ්ස්” පැටලේ. Read More »