රුසියාවේ ලූනා – 25 සඳ සොයා ගමන් අරඹයි

රුසියාවේ වොස්ටොව් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ලූනා -25 චන්ද්‍ර යානය රැගෙන සෝයුස් රොකට්ටුවක් මොස්කව් වේලාවෙන් අද (11) අලුයම 02.11ට සඳ ගවේෂණය සඳහා යානයක් ගුවන් ගත කළේය. ඉන් පැයකට පමණ පසු පෘථිවි කක්ෂයෙන් නික්මුණු චන්ද්‍රයානය සඳ වෙත ගමන් ආරම්භ කළේය. මෙම ලූනා – 25 යානය අගෝස්තු 21 වනදා සඳ මතට ගොඩබැස්සවීමට අපේක්ෂා කරන බව රුසියානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානී …

රුසියාවේ ලූනා – 25 සඳ සොයා ගමන් අරඹයි Read More »