LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11දා ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. මෙ පිළිබඳව අදහස් දක්වන තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල පවසනුයේ ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් වියදම් කළ හැකි බවයි . මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෘජුව කණ්ඩායම් සමඟ ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන්ගේ විස්තර මේ වන විට ප්‍රකාශයට …

LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11දා ඇරඹෙයි Read More »