නෙළුම් කුළුනේ නම වෙනස් වෙයි
අපේක්ෂිත ආයෝජනයන් නොමැතිව අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වෙමින් තිබෙනා කොළඹ නෙළුම් කුළුණ යම් වෙනස්කම් සහිතව ඉදිරිපත් කිරිමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. එහි එක් පියවරක් ලෙස නෙළුම් කුළුණ යන නම ඉවත් කර “කොළඹ කුළුණ” ලෙස එය ය:ළි නම්කිරීමට නියමිත බව වාර්තා වේ. වාණිජ අරමුණින් ඉදිකරන ලද කුළුණකට “නෙළුම්” වැනි නමක් නොසුදුසු බවට දැනටමත් මත …