සැහැල්ලු දුම්රිය සේවය ජාතික අපරාධයක් – මාළිමාව කියයි
බත්තරමුල්ලේ සිට කිලෝමීටර් පහළොවක් දුර යාම සඳහා සැලසුම් කර ඇති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජාතික අපරාධයක් බව ජාතික ජන බලවේලයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසයි . යම් හෙයින් මෙය ව්‍යාපෘතිය සාර්ථක වුවද ගිනස් වාර්තාවක් වන බවත් ඒ ලෝකයේ ඉදිකරන එක් දිශාවකට පමණක් වන පළමු සැහැල්ලු දුම්රිය වනු ඇති බවද හෙතෙම කියා සිටියි. මෙම …
සැහැල්ලු දුම්රිය සේවය ජාතික අපරාධයක් – මාළිමාව කියයි Read More »