මත්පැන් මිල අඩු කරන්නැයි ඉල්ලීමක්

මත් පැන් මිල අඩු කරනා ලෙස මත්පැන් නිෂ්පාදන සමාගම් ඉල්ලීමක් කර තිබුනද ඒ සම්බන්ධව රජය කිසිදු තීරණයක් ගෙන නැතිබව රජයේ ආරංචි මාර්ග පවසයි. සියළු පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති වර්තමානයේ මත්පැන් මිල පමණක් පහත හෙළිම පිළිබඳව සලකා බැලීමටවත් නොහැකි බව ආණ්ඩුවේ මතය අවී ඇත . කෙසේ වෙතත් එසේ අඩු කරන්නේනම් එය අඩුකළ යුත්තෙ බදු …

මත්පැන් මිල අඩු කරන්නැයි ඉල්ලීමක් Read More »