”LGBTIQ ප්‍රජාවට වෙනස්කොට සළකන්නට බෑ” පොලිසියට අළුත් චක්‍රලේඛයක්

මෙරට LGBTIQ ප්‍රජාව අමානුෂික ලෙස සලකන සහ වෙනස්කම් කරන ආකාරයේ පුහුණු සැසි, දේශන හෝ සම්මන්ත්‍රණ පැවැත්වීම පොලිස් නිලධාරීන්ට තහනම් කරමින් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට දන්වා ඇත. ලෙස්බියන්, සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ප්‍රශ්ණ සහගත ප්‍රජාවේ (LGBTIQ) පුද්ගලයන්ට එරෙහිව නිරන්තරයෙන් ඉහළ යන අපයෝජන, හිරිහැර සහ වෙනස් කොට සැලකීම් …

”LGBTIQ ප්‍රජාවට වෙනස්කොට සළකන්නට බෑ” පොලිසියට අළුත් චක්‍රලේඛයක් Read More »