නීති උපදෙස් නොමිලේ ලැබෙන ජාතික නීති සතිය අදින් ඇරඹේ.

ජාතික නීති සතිය අද (25) දින ආරම්භ වී එළඹෙන ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා ලබන වර්ෂයේ දී වසර 50 ක් සපිරීම වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත්කර ඇති අතර නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදීම එහි අරමුණ වේ. පසුගිය වසර …

නීති උපදෙස් නොමිලේ ලැබෙන ජාතික නීති සතිය අදින් ඇරඹේ. Read More »