අද ප්‍රදේශ රැසකට තද වැසි

අද (08) දිනයේ දී ලංකාවට බලපාන ලබන කාලගුණ වාර්තාව කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇත. එය පහත පරිදි වේ. බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරමදිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති …

අද ප්‍රදේශ රැසකට තද වැසි Read More »