ශ්‍රී ලංකවේ බිම් ප්‍රමානයෙන් පහෙන් එකක් නාය යාමේ අවධානමේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් කරන ලද අධ්‍යයනයකට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත බිම් ප්‍රමාණයෙන් පහෙන් එකක් ආසන්න ප්‍රමානයක් නායයෑමේ අවධානමට ලක්ව ඇතිබව තහවුරුව ඇත . එම අධ්‍යයනයට අනුව බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන ප්‍රදේශවල වර්ග කිලෝමීටර් 13,000ක් පමණ නායයෑමේ තර්ජනයට ලක්ව ඇටහිබව හඳුනාගෙන ඇත. නාය යෑම් වාර …
ශ්‍රී ලංකවේ බිම් ප්‍රමානයෙන් පහෙන් එකක් නාය යාමේ අවධානමේ. Read More »