ජ.වි.පෙ. තවත් සන්නද්ධ අරගලයකට සැරසෙන බවට ලාල් කාන්තගෙන් ඉඟියක්
මහනුවර අම්පිටියේ ඊයේ (05) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගය සෙංකඩගල මැතිවරණ කොට්ඨාස සමුළුව ඇමතූ එම පක්ෂයේ ජාතික විධායක සභික කේ.ඩී.ලාල්කාන්ත පැවසූවේ පීඩිත ජනතාවගේ යහපත උදෙසා සන්නද්ධ අරගලයකට වුවද සහභාගි වීමට තමා සූදානම් බවය . මෙරට ජනතාව මේ වන විට දැරිය හැකි ප්‍රමාණයටත් වඩා සෑම අතින්ම පීඩනයට පත්ව ඇති අතර ඔවුන් පත්ව ඇති අවාසනාවන්ත තත්වයෙන් මුදවා …
ජ.වි.පෙ. තවත් සන්නද්ධ අරගලයකට සැරසෙන බවට ලාල් කාන්තගෙන් ඉඟියක් Read More »