ලලිත් කොතලාවල ප්‍රාණඇප කරුවෙක් ලෙස තබාගෙන ඔහුගේ දේපොළ ලියාගත්තා

ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම සෙලින්කෝ සමාගමේ හිටපු සභාපති ලලිත් කොතලාවල එක්තරා කණ්ඩායමකගේ ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ජීවිතයේ අවසන් කාලය ගෙවූ බව ඔහුගේ නෑන වන ශිරීන් විජේරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය . ව්‍යපාරික ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සාක්ෂිකාරිය මේ බව අනාවරණය කළේය. ලලිත් කොතලාවලගේ නිදහස් ගමන් බිමන් …

ලලිත් කොතලාවල ප්‍රාණඇප කරුවෙක් ලෙස තබාගෙන ඔහුගේ දේපොළ ලියාගත්තා Read More »