ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳන ආරච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. මිය යන විට 76 වැනි වියෙහි පසු වූ එ මහතා, ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි …

ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳන ආරච්චි අභාවප්‍රාප්ත වෙයි Read More »