ලොකේෂන් කුඩු මල්ලී මාට්ටු

මිනුවන්ගොඩ හා ඒ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ අයෙකු ලෙස සැක කෙරෙන “ලොකේෂන් කුඩු මල්ලී” නමින් හඳුන්වන තැනැත්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (29) සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු සඳහන් කර තිබුණේ, තමන් කළක පටන්මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර, …

ලොකේෂන් කුඩු මල්ලී මාට්ටු Read More »