කිරින්ද මුහුද තරුණියන් දෙදෙනෙක් බිළිගනී

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් ඇතිබව පොලිස් වාර්තා පවසයි අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු සහ තරුණයෙකු මුහුදු රළ පහරට හසුවී ගසාගෙන ගොස් ඇත . එම පිරිස අතරින් තරුණයා සහ තවත් තරුණියක් අවට සිටි අය විසින් බේරාගෙන ඇත. මුහුදේ ගසාගෙන ගිය තරුණියන් දෙදෙනා අතරින් එක් අයෙකු ප්‍රදේශවාසීන් විසින් …

කිරින්ද මුහුද තරුණියන් දෙදෙනෙක් බිළිගනී Read More »