තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපතිට ඇරයුම්
මැයි හය වනදා පැවැත්වෙන තුන්වන චාල්ස් රජුගේ මෞලි මංගල්‍ය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට අමතරව ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ නමද ආරාධිත ලයිස්තුවට ඇතුළත් බව එම මාධ්‍ය වාර්තා කරයි. වෙස්මිනිස්ටර් ආසන දෙව් මැදුරේදී තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක ලබන 06 වනදා සිදු කිරීම …