චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කිරීම කල් යයි.

චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම එංගලන්ත බැංකුව විසින් ආරම්භ කර තිබේ. නමුත් පවුම් 5, 10, 15 සහ 20 යන වටිනාකම්වලින් යුත් නව නෝට්ටු 2024 මැද භාගය වන තෙක් සංසරණයට නිකුත් කිරීමට සැලසුම් කර නොමැති බව එක්සත් රාජධානියේ මාධ්‍ය වාර්තා කරයි. නව නෝට්ටු හඳුනා ගැනීම සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ බැංකු මුදල් …

චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කිරීම කල් යයි. Read More »