විද්‍යාත්මක ක්‍රමයකට අනුව මෙරට භාවිත කරන ඖෂධ සංඛ්‍යාව අඩු කරනවා

විද්‍යාත්මක පදනමකින් කටයුතු කර මෙරට භාවිත කරන ඖෂධ සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි . දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන 360 සජීවී සංවාදයට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය . එසේම මේ වන විට ජලභීතිකාව වැලැක්වීමට ලබා දෙන මානව එන්නත හා සර්ප දෂ්ටනයකට පසු ලබා දෙන ඖෂධ රෝහල් …

විද්‍යාත්මක ක්‍රමයකට අනුව මෙරට භාවිත කරන ඖෂධ සංඛ්‍යාව අඩු කරනවා Read More »