කෙහෙළිය අත් අඩංගුවට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහු මෙලස අත් අඩංගුවට ගෙන ඇත. ආන්දෝලනාත්මක මානව ඉමියුනොග්ලොබියුලින් ප්‍රසම්පාදන නඩුවේ නඩු විභාගයේදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් …

කෙහෙළිය අත් අඩංගුවට Read More »