සීනී තිත්ත වීමේ කථාව සොයා කන්තලේට යමු

සීනි පැණි රසය . එහෙත් සීනි පසුබිමේ ඇති කතා ඇතැම් විට තිත්ත රසය. නැතහොත් නී රසය. ඒ මොන රස වෙතත් ලංකාවේ සිනි ගැන කතා කරනා කොයි කාටත් කන්තලේදී නතර වන්නටම සිදු වේ. ඒ ලංකාවේ පිහිට් දැවැන්තම කම්හල නැතිනම් කර්මාන්ත ජනපදය පිහිටියේ කන්තලේ වන බැවිනි. මේ කියන්නට යන කන්තලේ දැවැන්ත කර්මාන්ත පුරයේ හැඳුවේ සීනිය. ඊට අමතරව …

සීනී තිත්ත වීමේ කථාව සොයා කන්තලේට යමු Read More »