kandy

දඹාන ආදි වාසීහු දළදාවට මීපැණි පුදති

දඹාන ආදීවාසීන් විසින් ශ්‍රී දන්තධාතූන් වහන්සේට වාර්ෂිකව මී පැණි පූජාව අද (26) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු විය. සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන දිනයේදී මෙම මී පැණි පූජාව චාරිත්‍ර රානු කූලව සිදුකෙරේ. ආදිවාසීන් විසින් වනයෙන් නෙළා ගන්නා මීපැණිවල හොදම නොඉදුල් කොටස වාර්ෂික වර්ෂයකදීම දන්තධාතූන් වහන්සේ වෙත පූජා කරනු ලැබේ. ආදිවාසී නායකතුමාගේ …

දඹාන ආදි වාසීහු දළදාවට මීපැණි පුදති Read More »

නුවර පෙරහැරේ අලි කුලප්පුවෙයි. ජනතාව හතර අතේ දුවයි.සමහරු වැවට පනියි.

මහනුවර දෙවන කුඹුල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයාමෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේදී වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුහු බේරාගනු ලැබූහ. කලබලයට පත්වූ ඇතුන් දෙදෙනා දළදා වීදිය …

නුවර පෙරහැරේ අලි කුලප්පුවෙයි. ජනතාව හතර අතේ දුවයි.සමහරු වැවට පනියි. Read More »

මහනුවර පාරවල් කීපයක් අද වසා දමයි

අද (30) දින මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඒ විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් හේතුවෙන් මෙලෙස අද දිනයේ මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එය සිදු කිරීමට …

මහනුවර පාරවල් කීපයක් අද වසා දමයි Read More »