කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් සියගණනක් එක විට පලායයි

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 100කට ආසන්න පිරිසක් ඊයේ පස්වරුවේ පළා ගොස් ඇති අතර ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පොලිසිය පැවසුවේ ඊයේ පස්වරු 5.30 ට පමණ එම කඳවුරේ නේවාසිකව පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් 100ක පමණ පිරිසක් කඳවුරේ වැට කඩා පැන ගොස් ඇති බව ය. කඳවුර තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් මධ්‍යයේ මෙම පිරිස පළාගොස් ඇති …

කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් සියගණනක් එක විට පලායයි Read More »