මිහින්තලේ බිල ගෙව්වොත් ලයිට් දෙනවා ඇමති කන්චන කියයි
මිහින්තලා පොසොන් උත්සවයට විදුලිය ලබා දීමට කිසිම ගැටළුවක් නැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි. එහෙත් ඒ සඳහා විදුලිබල මණ්ඩළය විසින් ලබදී ඇති විදුලි පිරිවැය ඇස්තමේන්තුවේ සඳහන් මුදල ගෙවිය යුතු බවත්, එය ගෙවූ පසු විදුලිය ලබා දීමට කිසිදු ගැටළුවක් නැති බව ද ඔහු පැවසීය. මිහින්තලා පුදබිමේ විදුලි සැපයුම විසන්ධි කර ඇතැයි …
මිහින්තලේ බිල ගෙව්වොත් ලයිට් දෙනවා ඇමති කන්චන කියයි Read More »