kanchana wijesekara

තවත් විදුලි ගාස්තු සංශෝදනයක් ජූලි මාසයේ.

ජූලි මස 01 වන දින සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව විදුලිබල මණ්ඩලය විසින් සකස් කරනු ලැබූ විදුලි ගාස්තු යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණ්ඊවිඩයක් නිකුත් කරමින් පවසයි . රජයේ නව ප්‍රතිපත්තියට අනුව සෑම වර්ෂයකම දෙවතාවක්,(ජනවාරි 01 වනදා සහ ජූලි මස 01 වනදා) විදුලි ගස්තු …

තවත් විදුලි ගාස්තු සංශෝදනයක් ජූලි මාසයේ. Read More »

බලශක්ති ක්ෂේස්ත්‍රය ගැන වැදගත් තීරණ හයකට කැබිනට් අනුමැතිය

විදුලිබල සහ බලශක්ති ක්ෂේස්ත්‍රයේ තීරණාත්මක කරුණු හයක් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. එම තීරණ පහත දැක්වෙයි. චීනයේ සිනොපෙක්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ බ්‍රිතාන්‍යයේ ෂෙල් පී.එල්.සී සමාගම අනුබද්ද ඇමරිකා එක්සත් ජනපදයේ ආර්එම් පාර්ක්ස් වෙත දැනට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150 …

බලශක්ති ක්ෂේස්ත්‍රය ගැන වැදගත් තීරණ හයකට කැබිනට් අනුමැතිය Read More »