හමාස් සටන්කාමින්ගෙන් ඊශ්‍රායලයට දරුණු ප්‍රහාරයක්

පලස්තීන හමාස් සංවිධානය වසර ගණනාවකට පසු ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රබලතම ප්‍රහාරය දියත් කර ඇති බව අල්ජසීරා පුවත් සේවය පවසයි. හමාස් ගරිල්ලන් ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කර ඇති අතර අනතුරුව ඔවුන් ඊශ්‍රායල නගරවලට ඇතුළුවී ඇත. ගාසා තීරයට යාබද නගර වලට ඇතුළුවූ තුවක්කුකරුවන් එල්ලකළ ක්ෂණික වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් මිය ගොස් …

හමාස් සටන්කාමින්ගෙන් ඊශ්‍රායලයට දරුණු ප්‍රහාරයක් Read More »