jvp

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළධාරීන් ගෙදර යවන යෝජනාවට ජ.වි.පෙ ඡන්දය නොදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරී මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි යන ස්ථාවරය පිළිබඳ ඒකාබද්ධ යෝජනාවක් සම්මත කර ගැනීමේ ඡන්දය පාර්ලිමේන්තුවේදී අද (09) පැවැත්වුනි . ඊට පාර්ලිමේන්තු සභාගර්භයේ ඒ මොහොතේ සිටි සියළු මන්ත්‍රීවරුන් ඒකමතිකව සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එම යෝජන අද සියලු පාර්ලිමේන්තු මන්ත්‍රී‍රවරුන්ගේ එකඟතාවමත සම්මත විය . කෙසේ වෙතත් අදාළ ජන්ද විමසීමේ අවස්ථාවට …

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළධාරීන් ගෙදර යවන යෝජනාවට ජ.වි.පෙ ඡන්දය නොදෙයි Read More »

ජ.වි.පෙ මන්ත්‍රී දියේ ගිලී මරුට

ජනතා විමුක්ති පෙරමුණෙන් වලල්ලාවිට ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයකු දියේ ගිලී මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි. එම මන්ත්‍රීවරයා ප්‍රදේශයේ ඇලකට වැටීමෙන් දියේ ගිලී මෙසේ මියගොස් ඇතිබව පැවසේ. මියගිය මන්ත්‍රීවරයා වලල්ලාවිට බෝපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු ප්‍රදේශයේ නිවසකට ගොස් සිටියදී අනතුරට ලක්ව ඇති බවත් ඔහු අතුරුදන් බවට පොලිසියට පැමිණිල්ලක් ඊයේ දිනයේ දී ලැබී ඇති …

ජ.වි.පෙ මන්ත්‍රී දියේ ගිලී මරුට Read More »