කැනඩා අගමැතිගේ විවාහය අවසන්

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින් වෙන් වීමට තීරණය කර තිබේ. දෙදෙනා විවාහ වූයේ 2005 වසරේ මොන්ත්‍රියාල් නුවරදීය. ටෲඩෝ සහ සෝෆි යුවළට දරුවන් තිදෙනෙකි. ඒ පුතුන් දෙදෙනකු සහ දියණියකි. වැඩිමල් පුතු සේවියර්ගේ වයස අවුරුදු 15 කි. දෙවැනියා වන දියණියගේ වයස අවුරුදදු 14 කි. බාල පුතුගේ වයස අවුරුදු …

කැනඩා අගමැතිගේ විවාහය අවසන් Read More »