විමල්ගේ පොත ප්‍රබන්ධයක් – ඇමරිකානු තානාපතිනිය පවසයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගාළු මුවදොර අරගලය පිළිබඳ රචිත ” 9 – සැඟවුන කථාව” කෘතිය මගින් එක්සත් ජනපදයට එරෙහිව එල්ල කරන ලද චෝදනා ප්‍රතික්ෂේපකරනා ශ්‍රී ලකාවේ ඇමරිකානු තානාපතිනී ජූලී චංග් ඒ පිළිබඳ සිය කනස්සල්ල පලකරන්නීය. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇට පවසනුයේ මෙම චෝදනා ‘පදනම් විරහිත’ ඒවා වන අතර මන්ත්‍රීවරයාගේ “ප්‍රබන්ධ” ලෙස ලේබල් කළ යුතු පොතක …

විමල්ගේ පොත ප්‍රබන්ධයක් – ඇමරිකානු තානාපතිනිය පවසයි Read More »