ජූලී චංග් ගේ කට වසන්නට පාර්ලිමේන්තු කාරක සභාවක් නිර්දේශ කරයි.
මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලී චංග්ට දැනුම් දීමට ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ. මෙම නිර්දේශය 2022 මැයි 9 වන දින සිදු වූ සිදුවීම්වලින් පසුව තානාපතිනිය සිදුකළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වීමකි. ජාතික ආරක්‍ෂාවට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා කමිටු සාමාජිකයන්, ආරක්‍ෂක …
ජූලී චංග් ගේ කට වසන්නට පාර්ලිමේන්තු කාරක සභාවක් නිර්දේශ කරයි. Read More »