විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සියළු ඉල්ලිම් ලබදිය යුතුයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉල්ලන සියලු ඉල්ලිම් ලබාදී උසස් පෙළ ඇගයීම් ආරම්භ කිරීම රජයේ වගකීමක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. එමෙන්ම විභාග ඇගයීම් කටයුතු පමාවීමෙන් සිසුන් ලක්වන පීඩාවට ආණ්ඩුව සෘජුවම වග කිවයුතු බවද ඔහු පැවසීය. එහෙත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහචාර්ය සම්පත් අමරතුංග පවසනුයේ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ ඉල්ලීම් වලින් විශාල ප්‍රමනයක් මෙ …

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සියළු ඉල්ලිම් ලබදිය යුතුයි. Read More »