John Keels Properties “විමන්” මහල් නිවාස ව්‍යාපෘතිය හඳුන්වාදෙයි

John Keels Properties සමාගම විසින් ඉදිකිරීමට නියමිත සිය නවීනතම නිවාස ව්‍යාපෘතිය වන “විමන්” නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ආදර්ශ මහල් නිවාස සැලසුම් ආකෘතිය කොළඹ 02, වොක්ෂෝල් වීදියේ, අංක 186 හි පිහිටි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අද (24) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී. “නව ලොවක් නිර්මාණය කිරීම” යන දැක්ම මත පදනම් වෙමින්, ජීවිතයේ අත්දැකීම් නැවත වරක් අරුත් ගැන්වෙන අවකාශයන් …

John Keels Properties “විමන්” මහල් නිවාස ව්‍යාපෘතිය හඳුන්වාදෙයි Read More »