ලංකාවෙ ඇඟැළුම් කර්මාන්තය අර්බුදයක
මේ වන විට ඇගලුම් ක්ෂේත්‍රයේ අතිව තිබෙනා ගැටළු සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අදහස් දක්වීය. ශ්‍රී ලංකාවට ලබෙනා ඇඟලුම් ඇනවුම් ප්‍රමාණයේ යම් අඩුවක්දැක ගත හැකිබවත්. විශේෂයෙන් බ්‍රිතාන්‍ය සහ අමෙරිකාවේ ඇනවුම් ප්‍රමණය පහත වැටී ඇති බවත් ඔහු පවසයි . ඊට හේතුව ලංකාවේ පවතින දේශපාලන ආර්ථික තත්ත්වය නොව්දනා බවත්, කොවිඩ් වසංගතයෙන් පසු ලෝපුරා දැක ගත …