සුමාත්‍රාවේ භූ කම්පනයෙන් පසු සුනාමී අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් පරිමාණ මාපාංක 7.3ක ප්‍රබලතාවයක් සහිත භූකම්පනයක් ඇත. මෙම කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද වාර්තා සිදුව ඇත. මෙම භූ කම්පනයෙන් පසු සුනාමී අනතුරු ඇඟවීම් නිකුත් කිරිම නිසා බටහිර සුමාත්‍රා වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කිරිමට කටයුතු කර තිබේ . කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය …

සුමාත්‍රාවේ භූ කම්පනයෙන් පසු සුනාමී අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ Read More »