ජපාන මුහුදෙන් අළුත් දූපතක් මතුවෙයි
මීට සති තුනකට පෙර ජපානයට ඔබ්බෙන් මුහුදු පතුලේ සිදුවූ ගිනි කඳු පුපුරා යාම නිසා නව කුඩා දූපතක බිහිව ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් මෙම නව දූපත කල් පවතින එකක් නොවනු ඇතිබව විද්‍යාඥයන් පවසයි . ජපානයේ Iwo Jima හි දකුණු වෙරළට කිලෝමීටර් 1 ක් පමණ දුරින් පිහිටි මෙම නව දූප්ත මතුව ඇත. ඊට අදාල පිපිරීම් …