”මුළු රටටම යාපනයේ දරුවන්ගේ ධෛර්ය ආදර්ශයක්” ඇමති මනූෂගෙන් අළුත්ම කතාවක්.

එදා අපේ දරුවන්ට ජීවිතයට ධෛයර්ය ලබාගැනීම සදහා ජපානයේ ඔෂීන් ටෙලි නාට්‍ය පෙන්නුවත්, යාපනයේ දරුවන්ගෙන් ධෛයර්යයෙන් ජිවිතය ජය ගැනීම සදහා ඇති තරම් පාඩම් ඉගෙන ගත හැකි යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යාපනයේදී පැවසුවේය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පවත්වන ග්ලෝකල් ෆෙයාර් 2023 හි දෙවැනි දිනයේ සමාරම්භක උත්සවයට හා සේවා …

”මුළු රටටම යාපනයේ දරුවන්ගේ ධෛර්ය ආදර්ශයක්” ඇමති මනූෂගෙන් අළුත්ම කතාවක්. Read More »