ජැක්සන්ගේ මරණය පිටුපස යූ ටියුබ් නාළිකාවක් හිමි වෛද්‍යවරයෙක් .

රිය අනතුරකින් පසු දීර්ඝ කාලයක් දැඩි සත්කාර ඒකකයේ සිට කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වූ ජැක්සන් ඇන්තනි මහතා ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ නවලිය පුවත්පතට සිය අදහස් පලකර තිබුනි . ජැක්සන් ගේ මරණයට හේතුව විෂබීජයක් ශරීර ගතවීම නිසාහටගත් නියුමෝනියා තත්ත්ව බව ඇය එහිදී පවසා තිබුනි. දැඩි සත්කාර ඒකකයේ සිටිනා රෝගීන් බැලීමට පවුලේ සීමිත …

ජැක්සන්ගේ මරණය පිටුපස යූ ටියුබ් නාළිකාවක් හිමි වෛද්‍යවරයෙක් . Read More »