j.v.p

ඉන්දීය ආයෝජන හරවා යවූ ජ.වි.පෙ අද ඉන්දියාව සමග සාකච්චා කරනවා

දැඩි ඉන්දීය විරෝධයක සිටි ජනතා විමුක්ති පෙරමුණ අද වන විට ඉන්දීය රජය සමඟ සාකච්ඡා කරන තැනට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. එම පක්ෂයේ ඉන්දීය විරෝධය නිසා රටට ලැබුණු බොහෝ විදෙස් ආයෝජන අහිමිව ගිය බව ඔහු සඳහන් කළේය . සාම්පූර් බලාගාරයට එරෙහිව උසාවි යාමට කටයුතු කළේ ඔවුන් බවද, මන්නාරම සුළං විදුලි බලාගාර සදා …

ඉන්දීය ආයෝජන හරවා යවූ ජ.වි.පෙ අද ඉන්දියාව සමග සාකච්චා කරනවා Read More »

ජ.වි.පෙට රටක් පාලනය කරන හැටි තේරෙන්නේ නෑ. අරගලෙයේ නායකයෙක් රහසක් හෙළිකරයි

ජනතා විමුක්ති පෙරමුණ රටේ අනාගතය ගැන තීන්දු ගැනීමට හැකි මට්ටමකට නැති බව ගාළු මුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ වෛද්‍ය පැතුම් කර්නර් සඳහන් කරයි. ගාලු මුවදොර අරගලය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ් පැහැදිලි අදහසක් නොතිබූ බවද ඔහු පෙන්වා දෙයි. අරගලය ඇරඹ දිනවල එය තමන් සම්බන්ධ නැතැයි කියූ ජවිපෙ පසුව එය තමන්ගේ වැඩක් බව පැවසුවේ යයිද …

ජ.වි.පෙට රටක් පාලනය කරන හැටි තේරෙන්නේ නෑ. අරගලෙයේ නායකයෙක් රහසක් හෙළිකරයි Read More »