උපාධි සඳහා සුදුකම් ලබන පදනම් පාඨමාලා රැසක් හදුන්වා දෙන අයි.යූ.එස්.එල්. විශ්ව විද්‍යාලය ඇරඹේ

රජයේ සහ රජයේ අනුමැතිය ලත් පුද්ගලික පාසල්වල සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය මාස විස්සක් තුළදී අවසන් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවෙල ධම්මරතන හිමියෝ පැවසූහ. අයි.යූ එස්.එල්. විශ්ව විද්‍යාලයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් උන් වහන්සේ මේ බව පැවසූහ. එම උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. දැනට ක්‍රියාත්මක …

උපාධි සඳහා සුදුකම් ලබන පදනම් පාඨමාලා රැසක් හදුන්වා දෙන අයි.යූ.එස්.එල්. විශ්ව විද්‍යාලය ඇරඹේ Read More »