අන්තරේට පැරෂූට් කැඳවුම් කරුවෙක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස තෝරාගෙන ඇති බව වාර්තවේ රජරට විශ්ව විද්‍යාලයේ ඊයේ පැවති සැසිවාරයේදී එම තීරණය ගෙන ඇති අතර එම සැසිවාරය අභ්‍යන්තර අර්බුද රැසක් මැද පැවති එකක් බව වර්තාවේ. මෙම නිළවරණය සඳහා පේරාදෙණිය, සබරගමුව, රුහුණ, කඹුරුපිටිය කෘෂි පීඨය ඇතුලු විශ්වවිද්‍යාල කිහිපයක මහා ශිෂ්‍ය සංගම් නිළවරණය …

අන්තරේට පැරෂූට් කැඳවුම් කරුවෙක් Read More »