ගාසා තීරයේ ළදරුවන් ඝාතනය කිරීම නැවැත්විය යුතුයි – කැනඩා අගමැතිගේ ප්‍රකාශයට නෙතන්යාහු ගෙන් දැඩි පිළිතුරක්
ගාසා තීරයේ “කාන්තාවන්, දරුවන් සහ ළදරුවන් ඝාතනය කිරීම” පිළිබඳ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ ප්‍රකාශයට සෘජු ප්‍රතිචාරයක් දක්වමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනුයේ වගවිය යුත්තේ හමාස් සංවිධානය මිස ඊශ්‍රායලය නොවන බවයි. සිවිල් වැසියන්ට හිතාමතාම ඉලක්ක කරන්නේ ඊශ්‍රායලය නොවන බවත් හමාස් සංවිධානය සිවිල් වැසියන්ගේ හිස ගසා දමා, පුළුස්සා මරා දැමූ බවත්’ ඔක්තෝබර් 7 ප්‍රහාරය ගැන සඳහන් කරමින් …