ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නළ මාර්ගයකින් යා කරන්නට I.O.C සැරසේ
ඉන්ධන පිරවුම් හල් 225ක් දැනට ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ඉන්දීය තෙල් සමාගම ඉදිරියේදී එම සංඛ්‍යාව තවත් ඉහළ දැමීමට බලාපොරොත්තු වෙයි. ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට තෙල් ගෙන ඒමට සාගර නළ මාර්ගයක් ඉදි කිරීමට එම සමාගම බලාපොරොත්තු වෙන බව වාර්තාවෙයි. මීට අදාල මූලික ශක්‍යතා අධ්‍යන නිමව ඇති බවත්, නෞකා මගින් ඉන්ධන ගෙන එනවාට වඩා නව ක්‍රමය …
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නළ මාර්ගයකින් යා කරන්නට I.O.C සැරසේ Read More »