චන්ද්‍රයාන් – 3 අද සඳ මතට ගොඩබැසීම සජීවී විකාශයට ඉන්දියාව සැරසේ
අසල්වැසි ඉන්දියාවේ චන්ද්‍රයාන් – 3 (Chandrayaan-3) මෙහෙයුම යටතේ ”වික්‍රම්” නම් රොබෝ ගවේෂණ යානය අද චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකට පතිත කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ගොඩබෑමේ සජීවී විකාශනයක් සඳහා ISRO සැලසුම් සකස් කර ඇති අතර, පාසල් සිසුන් ඇතුළු මිලියන සංඛ්‍යාත ජනතාවක් ඊට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සජීවී විකාශය අද සවස …
චන්ද්‍රයාන් – 3 අද සඳ මතට ගොඩබැසීම සජීවී විකාශයට ඉන්දියාව සැරසේ Read More »