ඉන්දීය විදේශ ලේකම් දිවයිනට පැමිනේ

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා දෙදින නිළ සංචාරයක් සඳහා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණි බව වාර්තා වේ . එම නියෝජිත පිරිස රැගත් ඉන්දීය ගුවන් හමුදා යානය ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත. මොහාන් ක්වාත්‍රා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයට සතියකට …

ඉන්දීය විදේශ ලේකම් දිවයිනට පැමිනේ Read More »