india

චෝල අධිරාජයාගේ සෙංකෝළය මෝදී ඉන්දීය පාර්ලිමේන්තුවේ තැන්පත් කරයි.

අගමති නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ නව පාර්ලිමේන්තු මන්දිරය ඊයේ විවෘත කළේය. හින්දු පූජකවරුන්ගේ ආගමික ගීතිකා මධ්‍යයේ චෝල අධිරාජයාගේ සෙංකෝළය පාර්ලිමේන්තුවේ තැනපත් කිරීම අගමැතිවරයා අතින් සිදු විය මෙය හුදෙක් නව පාර්ලිමේන්තුව නම් ගොඩනැගිල්ල පමණක් නොවේ. එය ඉන්දියාවේ කෝටි 140ක ජනතාවගේ අභිලාෂයේ සංකේතය බවත්, එය ස්වයංපෝෂිත ඉන්දියාවේ සාක්ෂියක් වනු ඇති බවත් සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මෝදී පැවසීය. එහෙත් …

චෝල අධිරාජයාගේ සෙංකෝළය මෝදී ඉන්දීය පාර්ලිමේන්තුවේ තැන්පත් කරයි. Read More »

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන රටවල් තුනක් විශේෂ සාකච්චාවක.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා වන විශේෂ සාකච්ඡාවක් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ මූලිකත්වයෙන් පැවැත්වෙයි. අමෙරිකාවේ වොෂිංටන් හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික ස්ප්‍රින්ග් මීටින්ස් රැස්වීමට සහභාගී වී සිටින අතරතුර එම රටවල් මේ සම්බන්ධව විශේෂ මාධ්‍ය හමුවක් පැවැවීමට කටයුතු කළේය. ජපාන මුදල් අමාත්‍ය සුනිචි සුසුකි, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් …

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන රටවල් තුනක් විශේෂ සාකච්චාවක. Read More »