ලංකාවේ රුපියල ඉන්දියාව පිළිගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී වැදගත් කරුණු රැසක් ගැන එකඟතාවකට පැමිණ පැමිණි බවත්, දෙරටේ මුදල් ඒකක සම්බන්ධ වැදගත් තීරණයක්ද ඒ අතර වන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි. ඒ අනුව ඉන්දීය රුපියල ලංකාවේ පිළිගැනීමටත් ලංකාවේ රුපියල් ඉන්දියාවේ පිළිගැනීමටත් එහිදී එකඟතාවයක් ඇතිවී ඇති බවද හෙතෙම පැවසීය. මුදල් සම්බන්ධතාවය පවත්වාගැනීම, බලශක්තිය හා විදුලි …

ලංකාවේ රුපියල ඉන්දියාව පිළිගනී Read More »