විදුලි කේබලයකින් සහ තෙල් නළයකින් ඉන්දියාව ශ්‍රී ලංකාව හා සම්බන්ධ වෙයි

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විදුලිය සම්ප්‍රේෂණය කිරීමට හැකිවන ලෙස දෙරට අතර විශේෂ විදුලි කේබලයක් ඉදිකිරීමට එකඟතාවයක් ඇති කරගෙන තිබේ. මෙම විදුලි කේබලය යාපනය ආශ්‍රිතව නොගැඹුරු මුහුදේ සීමාවේ ඉදිකිරීමට යෝජනා වී තිබේ. එමෙන්ම ත්‍රිකුණාමලයේ ඉදිකර ඇති තෙල් ටැංකි සංකීර්ණයට ඉන්ධන ගෙන ඒම සඳහා ද ඉන්දියාවේ සිට භූගත ඉන්ධන නලයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත. එම …

විදුලි කේබලයකින් සහ තෙල් නළයකින් ඉන්දියාව ශ්‍රී ලංකාව හා සම්බන්ධ වෙයි Read More »