ඉම්රාන් අධිකරණයට පැමිණෙයි. වරෙන්තු අවලංගුයි.
දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පාකිස්තානයේ අධිකරණයක් විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කර ඇති බව ඛාන්ගේ නීතිඥවරයා පවසයි. ඛාන්ගේ නීති කණ්ඩායමේ සාමාජික වන ෆයිසාල් ෆරීඩ් චෞද්‍රි අල් ජසීරා වෙත පැවසුවේ ඉස්ලාමාබාද් අධිකරණය ඉම්රාන්ට එරෙහි නඩුව කල් තැබූ බවත්, මාර්තු 30 වන දින මීළඟ නඩු විභාගයේදී ඔහුගේ පැමිණීම සහතික කරන ලෙස හිටපු අගමැතිවරයාට උපදෙස් …